Wednesday, March 12, 2025

General line - 0115112241

එන් ඩී බී බැංකුව සැපයුම් දාම මූල්‍යකරණයට අදාළ නවතම ඩිජිටල් බැංකුකරණ පද්ධතියක්



එන් ඩී බී බැංකුව සැපයුම් දාම මූල්‍යකරණයට අදාළ නවතම ඩිජිටල් බැංකුකරණ පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එන් ඩී බී බැංකුවේ සැපයුම් දාම මූල්‍ය අංශයේ ජ්‍යේෂ්ඨ කළමනාකාර රුක්මාල් ධර්මදාස මහතා.