Thursday, September 19, 2024

General line - 0115112241

‘ලලක්කා’ ගැන ජොලි සීයා හෙළි කරයි (VIDEO)



ප්‍රසංග වේදිකාවේ ජොලි සීයා නමින් හඳුන්වනු ලබන ජනප්‍රිය ගායකයා නෙත් එෆ්.එම් හැපි චැට් සමග මෙවර එක් වුණා.

එහිදී ඔහු ලලක්කා ගීතය නිර්මාණය වීම පිළිබඳවද අදහස් පළ කළා.

ලලක්කා යනු එක්තරා කාන්තාවක් බවත් එවැනි ලලක්කලා මේ සමාජයේ දැකගන්නට හැකි බවත් ජොලි සීයා පැවසුවා.

(ලලක්කා ගැන ජොලි සීයා කිව්ව කතාව පහතින් බලන්න)