Thursday, September 19, 2024

General line - 0115112241

සංගීත් සමනළයෙක් නෙමෙයිලු (VIDEO)



මෙවර නෙත් එෆ්.එම් එක තරුවයි මල් හතයි වැඩසටහනට එක් වුණේ ජනප්‍රිය ගායක සංගීත් විජේසූරිය යි.

වැඩසටහනට සහභාගී වූ පොඩ්ඩෙක් සංගීත්ගෙන් අපූරු ප්‍රශ්නයක් ඇහුවා.

ඒ තමයි සංගීත් මාමා බඹරා වගේද? දෙබරා වගේද? මී මැස්සා වගේද? නැත්නම් සමනළයා වගේද? කියලයි.

ඒ ප්‍රශ්නයට සංගීත් අපූරු පිළිතුරක් දුන්නා..

(එම වීඩියෝව පහතින් බලන්න)