අගමැතිවරයාගේ යටතේ තිබු ශ්‍රී ලංකා මහ බැංකුව යළි මුදල් අමාත්‍යංශය යටතට පවරා තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුවයි. විශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා අගමැතිවරයාගේ යටතේ තිබු ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යංශය යටතට පවරා ඇති බවයි වාර්තා වන්නේ.