Thursday, September 19, 2024

General line - 0115112241

මහ පාරෙ “රමණය“ විලාසිතාවක් වෙයි?



ලොව කිසියම් හෝ සභ්‍යත්වය අගයන මනුස්ස කොට්ඨාශයක සාමාජිකයින් තවෙකෙකු ඉදිරියේ හෝ ප්‍ර‍සිද්ධියේ සංසර්ගයේ යෙදෙන්නේ නැත. ඒ ඒ සමාජයන්ට අනුව ඒ සඳහා ඇති තහංචි ඊට බලපා තිබේ.

ඒ කෙසේ වෙතත්, මේ දිනවල ප්‍ර‍සිද්ධියේ ලිංගික සංසර්ගයේ යෙදෙන පුද්ගලයින් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එක පිට එකය.

තායිලන්තයේ ජනාකීර්ණ වීදියක නිවසක් ආසන්නයේ සංසර්ගයේ යෙදෙමින් සිටි යුවළක් පිළිබඳ පසුගියදා වාර්තා විය. (එම ලිපිය මෙතැනින් කියවන්න)

මේ වනවිට එවැනිම සිදුවීමක් බෙලරූස් රාජ්‍යයෙන් වාර්තා වනවා. ප්‍ර‍සිද්ධ පාරක් ආසන්යේ ඇති පදික වේදිකාවක තරුණ යුවළක් මහ දවාලේ සංසර්ගයේ යෙදී තිබෙනවා. අවට නිවැසියන්ගේ දැනුම්දීම මත ඔවුන් දෙදෙනා බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

01