මෙම මස 14 වනදාට පෙර කැබිනට් සංශෝධනයක් සිදුවන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඇ (10) පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්වූ අතර එහිදී ජනාධිපතිවරයා මේ පිළිබඳව දැනුම් දී දුන්නා.