Monday, October 7, 2024

General line - 0115112241

මම ජනපති ට්‍රම්ප් හමුවෙන්න සුදානම් - උතුරු කොරියානු නායකයා කියයි

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අද (10)  ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා. ඒ, තමන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව පවසමින්. 

ඒ අනුව මෙම නායකයින් දෙදෙනා අතර හමුවක් සිදුවන පළමු අවස්ථාව මෙයයි. එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවට උතුරු කොරියානු නායකයා නිල ප්‍රකාශයක් සිදුකළ පළමු අවස්ථාවද මෙය වනවා.