විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් කි‍්‍රයාත්මක කළ වැඩවර්ජනය අවසන් කර තිබෙනවා. විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති එඞ්වඞ් මල්වත්තගේ පැවසුවේ සිය ඉල්ලීම් සදහා විසදුම් ලබාදෙන බවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ලිඛිතව තමන් වෙත දැනුම් දුන් බවයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඉකුත් පෙබරවාරි මස 28 වනදා සිට විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක නිරත වුණා.