ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග කටයුතු නොකර ස්වාධීන වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස කටයුතු කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමය තීරණය කර තිබෙනවා. එහි ප‍්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර පැවසුවේ පවතින දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි. ඊයේ රැස්වූ සිය සංගමයේ නියෝජිත සභාව මෙම තීරණය ගත් බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.