Thursday, January 9, 2025

General line - 0115112241

පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය නිමා කරමින් ජනපති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි

චම්ලි ඒකනායක / දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකාවේ අට වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) අති විශේෂ ගැසට් පත්‍රයට අත්සන් තබන ලදියි. 
 

ඒ අනුව මැයි මස 08 වනදා දෙවන නව සැසිවාරය ආරම්භ කිරීමට නියමිතයි. මිට පෙර  අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබුනේ අප්‍රේල් මස 19 වෙනිදාටය.