Thursday, September 19, 2024

General line - 0115112241

කවුද මේ එස් බීගේ ලේ නෑයෝ?

කමල් සුරවීර




ඉදිරි මැතිවරණයකදි ඒකාබද්ධ විපක්ෂය හා එක්ව පුළුල් ජනතා සන්ධානයකින් ජන වරමක් ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බව හිටපු අමාත්‍ය 
එස් බී දිසානායක පවසනවා. එකාබද්ධ විපක්ෂයේ සිටින තමන්ගේ ලේ නෑයින් බවයි.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය කණ්ඩායමේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියා.

ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කඩිනමින් කැඳවා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවද හිටපු අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.