Thursday, September 19, 2024

General line - 0115112241

රියදුරන් දස දහසකට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග




දිවයින පුරා සිදු කළ වැටලීම් වලින් රථ වාහන නීති උල්ලංඝණය කළ රියදුරන් 10, 147 දෙනෙකුට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. ඒ අද (13) උදෑසන 06න් අවසන් වූ ගතවූ පැය 24 තුළයි. එම කාලය තුළ රිය අනතුරු 233ක් වාර්තා වී ඇති බවයි පොලීසිය පැවසුවේ. ඉන් වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුව ඇත්තේ බීමතින් රිය පැදවීම හේතුවෙන්.