Thursday, September 19, 2024

General line - 0115112241

පුණ්‍ය කාලයේදී පොදු ප‍්‍රවාහන සේවා නවති

හර්ෂිකා සංජිවනි




පුණ්‍ය කාලය ආරම්භවීමෙන් පසු  සිය බස්රථ සේවා කි‍්‍රයාත්මක නොවන බව ශි‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී එච් ආර් ටී චන්ද්‍රසිරි කියා සිටියේ අද පස්වරුවේද ගම්බිම් බලායන ජනතාවගේ අඩුවක් දක්නට ලැබුනු බවයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නද පැවසුවේ හෙට දිනයේදී පෞද්ගලික බස් රථ ධාවන කටයුතු සිදු නොවන බවයි.