Thursday, September 19, 2024

General line - 0115112241

නිදහස් පක්ෂය ප‍්‍රතිනිර්මාණය කළ යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කියයි

හර්ෂිකා සංජිවනි




ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රතිනිර්මාණය කළ යුතු යුගයක් උදාවී ඇතැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ පවසනවා. පක්ෂය සඳහා මධ්‍යම ප‍්‍රතිපදාවක් අවශ්‍ය වී ඇතැයිද ආණ්ඩුකාරවරයා කියා සිටියා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ඊයේ දිවුරුම් දුන් රෙජිනෝල්ඞ් කුරේ අද යළි උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේදීයි.