උදාවූ සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාම වෙනුවෙන් වූ සුබ නැකත මේ වන විට එළඹ තිබෙනවා.
අද (19) අළුයම 6.03ට යෙදුණු සුබ මොහොතින් එම නැකැත උදා වුණා.
කහ සහ රන්පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ‍්‍ර කිරිබත් සහ කැවිලි වර්ගයක් අනුභව කර අළුයම 6.03ට නැගෙනහිර දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත්ව යාම සුදුසුවන බවයි අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.
-------------------------------
රැකී රක්ෂා සඳහා පිටව යෑමේ නැකත අද
(19-04-2018 05:30)
උදාවූ සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාම වෙනුවෙන් වූ සුබ නැකත අද (19) අළුයම 6.03ට යෙදී තිබෙනවා.
කහ සහ රන්පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ‍්‍ර‍්‍ර කිරිබත් සහ කැවිලි වර්ගයක් අනුභව කර අළුයම 6.03ට නැගෙනහිර දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත්ව යාම සුදුසුවන බවයි අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.
නැකතටම ඉටුකළ හැකි නොවූවත් වඩා වැදගත් වන්නේ මෙම චාරිත‍්‍රය සුබ අධිෂ්ඨානයකින් ඉටු කිරීම බවයි විද්වතුන් පෙන්වා දෙනවා.