Friday, September 20, 2024

General line - 0115112241

ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් බස් රථයක් ස්විස්ටර්ලන්තයේදී අනතුරකට




ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් බසයක් ස්විස්ටර්ලන්තයේ අධීවේගී මාර්ගයකදී අනතුරකට ලක් වීමෙන් එහි ගමන් කළ ශ්‍රී ලාංකිකයින් 12 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ 40 දෙනකු ගමන් කර ඇති අතර  සිද්ධියෙන් 15 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි වාර්තා කර ඇත්තේ.‍

ඉන් එක් පුද්ගලයකු බරපතල ලෙස තුවාල ලබා ඇතැයි ද ස්වීස් පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.