Friday, September 20, 2024

General line - 0115112241

විපක්ෂ නායකට එරෙහි විශ්වාසභංගයට ජවිපෙ සහය දෙන්නේ මෙහෙමයි

ඩිල්ෂාන් මඩවල/ කමල් සුරවීර




විපක්‍ෂ නායක ආර් සම්බන්ධන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය ගෙනඒමට යෝජිත විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කරුණු පිළිබද සොයා බැලීමක් සිදුකර ඒ පිළිබද තීරණයක් ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සුදානම් වනවා. එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක නෙත් නිවුස් කළ විමසීමකදි කියාසිටියේ එහි ඇතුළත් කරුණු අධ්‍යයනය කර පක්‍ෂයේ සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමෙන් පසු ඒ පිළිබද තීරණයක් ගන්නා බවයි.

විපක්‍ෂ නායක ආර් සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේ කටයුතු කරන ආකාරය පිළිබද සෑහීමකට පත් විය නොහැකි බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මහනුවරදී මාධ්‍ය අමතමින් කියාසිටියේ.