Friday, September 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ තත්ත්වය ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්




ශ්‍රී ලංකාවේ මන්දපෝෂණය දකුණු ආසියාවේ පහළ මට්ටමක පවතින බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින්  විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට මන්දපෝෂණ තත්ත්වය අඩු මට්ටමක පවතින බවය.