Friday, September 20, 2024

General line - 0115112241

මවක් සහ දුවක් ඝාතනය කරලා

පාලිත ආරියවංශ - බදුල්ල




මහියංගනය මාපාකඩවැව කොලොම්බැද්ද පදිංචිව සිටි මවක් සහ දියණියක් කපා කොටා ඝාතනය කර ඇතැයි මහියංගණය පොලිසිය පවසසනවා.  119ට ඊයේ (20) රාත්‍රියේ ලැබුණු පණිවුඩයකට අනුව මහියංගනය පොලිසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ

මෙසේ ඝාතනය කර ඇත්තේ හීන්මැණිකා නැමැති 59 හැවිරිදි කාන්තාවක් විජේතුංග මුදියන්සේලාගේ රේණුකා නැමති 40 හැවිරිදි දියණිය බව පොලිසිය පවසනවා.

බදුල්ල පොලිස් අධිකාරි ධම්මික වීරසේකර මහතාගේ උපදසේ මත මහියංගනය පොලිසිය විමර්ශන සිදුකරයි .