Friday, September 20, 2024

General line - 0115112241

ශ්‍රීලනිපය මනාපයට විරුද්ධයි - පළාත් ඡන්දය පවත්වන ක්‍රමයේ ගැටළුවක් ඇතැයි ඇමති කියයි

ටී.කේ.මහින්ද - මාතර




ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා ඡුන්ද විමසීම මිශ‍්‍ර ක‍්‍රමයට පැවැත්වීමේ වැඩි ඉඩකඩක් පවතින බව විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වැලිගම ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කිසිවිටෙකත් මනාප ක‍්‍රමයට එකග නොවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.