Friday, September 20, 2024

General line - 0115112241

දෙවන පාසල්වාරය හෙටින් ඇරඹේ

වසන්ත පිවිතුරු




දිවයිනේ සියලුම රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් 2018 වසරේ දෙවන වාරය සඳහා හෙට (23) ආරම්භ වීමට තිබෙනවා.

2018 වර්ෂයේ පළමු පාසල් වාරය අවසන් කෙරුණේ මෙම මස 06 වැනි සිකුරාදායි.

කෙසේ වෙතත් මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය  මෙම 11 වන බදාදායින් අවසන් වු අතර දෙවන පාසල් වාරයේ පළමු අදියර ආරම්භ වු‍ණේ පසුගිය 18 දිනයි. මුස්ලිම් පාසල්වල දෙවන පාසල්වාරය මැයි මස 11 වනදා අවසන් වනු ඇති.