Friday, September 20, 2024

General line - 0115112241

කතරගම ප්‍රදේශීය සභා සභාපතිවරයා රක්ෂිත බන්ධනාගාරයට




පොලීසියට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කතරගම ප්‍රදේශීය සභා සභාපතිව එයා ලබන 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ තිස්සමහාරම මහේස්ත්‍රාත් අධිකරණ වෙත අද (23) ඉදිරිපත් කිරිමෙන් පසුවයි.