ජනාධිපති මෙතී‍්‍රපාල සිිරිසේන මහතා හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවකින් අනතුරුව කැබිනට් සංශෝධනය සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
එම සාකච්ඡාවෙන් පසුව කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයට එළඹෙනු ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.