Monday, May 6, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය රජ පවුලට තවත් අමුත්තෙක් එක් වෙයි (VIDEO / PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ක්‍රේම්බ්‍රිජ් ආදිපාද විලියම් කුමරුට දාව කේට් කුමරිය සිය තෙවන දරුවාද අද (23) ප්‍රසුත කල බව බ්‍රිතාන්‍ය රජ පවුල නිවේදනය කළා.

කිලෝග්‍රෑම් 3.8 ක් බරින් යුත් අලුත උපන් කුමාරයා සහ ක්‍රේම්බ්‍රිජ් ආදිපාදිවරිය සුවයෙන් සිටින බව කෙන්ස්ටන් මාලිගාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සාන්ත මේරි රෝහලේ උපත ලැබූ නව දරුවා සමග බ්‍රිතාන්‍ය රජ පවුලේ කිරීටයට උරුමකම් කියන 5 වෙනියා බවට පත්වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.