Friday, September 20, 2024

General line - 0115112241

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි (PHOTOS)




නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අද (23) දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේයි. මහාධිකරණ විනිසුරු එම් ඒ සමයවර්ධන හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මෙලෙස දිවුරුම් දුන්නා.