Friday, September 20, 2024

General line - 0115112241

ජනපති විශේෂ ගැසට් පත‍්‍රයකට අත්සන් තබයි

තරංග රුක්ෂාන් ජයසේකර




නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන වේලාව සහිත නව ගැසට් පත‍්‍රයට ජනාධිපතිවරයා අද (23) අත්සන් තබා ඇතැයි සඳහන්. ඒ අනුව මැයි මස 08වනදා සවස 02:15ට නව සැසිය ආරම්භ වනු ඇති. 

ඉකුත් 12වනදා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරමින් ගැසට් නිවේදනයන් නිකුත් කළා. එහි නව දිනය සටහන් කර තිබුණත් වේලාව සටහන් කර තිබුණේ නැහැ.