Tuesday, May 14, 2024

General line - 0115112241

ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම යළි දකුණූ අපි‍්‍රකාවට

කසුන් කැලූම්




ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම යළි ලබන වසරේදී දකුණූ අපි‍්‍රකාවේ සංචාරය කිරීමට නියමිතයි. තරගාවලියට ටෙස්ට් තරග 02ක්, එක්දින තරග 05ක් සහ පන්දු වාර 20 තරග 03ක් ඇතුළත්. 2019 වසරේ පෙබරවාරි මස 13 වනදා සිට මාර්තු 24වනදා දක්වා තරගාවලිය පැවැත්වෙනු ඇති.

මේ අතර දකුණු අප‍්‍රිකානු කි‍්‍රකට් කණ්ඩායම ලබන ජූලි මාසයේදී ශි‍්‍ර ලංකාවේ සංචාරයක නිරත වනවා.