Friday, September 20, 2024

General line - 0115112241

ව්‍යාජ නෝට්ටු සමගින් 2ක් අත්අඩංගුවට




අම්පාර - දමන ප්‍රදේශයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දමන පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. ඔවුන් සන්තකයේ රුපියල් 5000/- මුදල් නෝට්ටු 14 තිබී පොලීස් භාරයට ගෙන තිබෙනවා.