Friday, September 20, 2024

General line - 0115112241

පොලිස් වෙසක් බැති ගී ප්‍රසංගය




"තෙරුවන් ගුණ සුවඳ අමා - දහමින් ලොව සැනසේවා" තේමාව පාදක කරගනිමින් ශ්‍රී ලංකා පොලීසිය විසින් පවත්වනු ලබන පොලිස් වෙසක් බැති ගී ප්‍රසංගය ලබන බ්‍රහස්පතින්දා (26) පස්වරු 6.30ට පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. 
 

නීතිය හා සාමය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, පොලිස්පති පූජිත් ජයසුන්දර අතුළු සම්භාවනීයන් රැසක් මීට එක්වනවා.