Friday, September 20, 2024

General line - 0115112241

ලෝටස් පාර වැසෙයි




කොළඹ කොටුව ලෝටස් මාර්ගය ගාලු මුවදොර දෙසට තාවකාලීකව වසා දමා තිබෙනවා. ඒ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් බවයි කොටුව පොලීසිය සඳහන් කළේ.