Friday, September 20, 2024

General line - 0115112241

ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වෙයි

හේමන්ත කහවලගේ




කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ රැස්වුණා. ආණ්ඩුව නියෝජනය කළ ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16දෙනාගේ කණ්ඩායම ඉවත් වීමෙන් පසු පැවැති පළමු කැබිනට් රැස්වීම මෙයයි. ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමට කැබිනට් අමාත්‍යවරුන් 06දෙනෙකු අයත්.