Saturday, April 27, 2024

General line - 0115112241

ක්‍රිකට් ලොවේ පෙරළියක්! ඇෆ්ගනිස්තානය ශී‍්‍ර ලංකාව පරදයි

තරංග රුක්ෂාන් ජයසේකර




පන්දුවාර 20යි 20 කි‍්‍රකට් පිටියේ නවතම ශ්‍රේණිගත ලැයිස්තුවට අනුව ශී‍්‍ර ලංකාව අභිභවා යාමට ඇෆ්ගනිස්තානය සමත්වී තිබෙනවා. ශී‍්‍ර ලංකාව 09වන ස්ථානයේ පසුවද්දී නවතම ශ්‍රේණිගත කිරිමේ ඇෆ්ගනිස්තානය පසුවන්නේ 08වන ස්ථානයේයි. ශි‍්‍ර ලංකා කණ්ඩායම 20යි 20 පිටියේ ලැබූ පරාජයන් හා ඇෆ්ගනිස්තානය ඉකුත් සමයේ ලැබූ ජයග‍්‍රහණයන් ඊට හේතුවී තිබෙනවා.

පන්දුවාර 20යි 20 කි‍්‍රකට් පිටියේ පෙරමුණේ පසුවන්නේ පකිස්තානයයි. නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරිම් අනුව ඉන්දියාව පළමු ස්ථානයේ පසුවන අතර එක්දින ශ්‍රේණිගත කිරීම්වල එංගලන්තය පෙරමුණේ පසුවනවා.