Saturday, September 21, 2024

General line - 0115112241

කිරුළපන නිවසක ගින්නක්




කොළඹ කිරුළපන පොලීසිය අසල නිවසක අද (03) උදෑසන ගින්නක් හට ගෙන තිබෙනවා. කොළඹ ගිනි නිවීමේ ඒකකය පැවසුවේ මේවනවිට ගින්න මැඩපවත්වමින් සිටින බවයි.

ගින්නත් සමග නිවස තුළ සිරවී සිටි පුද්ගලයෙකුද ගිනි නිවීමේ ඒකකය මගින් මුදා ගෙන තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.