Saturday, September 21, 2024

General line - 0115112241

උතුරු කොරියාවේදී චීන නායකයෙකුගේ එකම මුණුපුරා මරුට




මහජන චීන සමූහාණ්ඩුවේ සුවිශේෂී නායකයාව සිටි මාඕ සේතුන්ගේ එකම මුණුපුරා වූ මේජර් ජනරාල් මාඕ ෂින්සෝ උතුරු කොරියාවේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිදුවූ බස්‌ රථ අනතුරකින් ඔහු මරුමුවට පත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම බස්‌ රථ අනතුරින් 36 ක්‌ මියගොස්‌ ඇති බවද මියගිය පිරිස සංචාරකයන් බවද වාර්තා කර තිබෙනවා.

කෙසේවෙතත් තායිවාන පුවත් සේවා පෙන්වා දෙන්නේ චීන සහ උතුරු කොරියානු නිල මූලාශ්‍රවලින් මේ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.