Saturday, September 21, 2024

General line - 0115112241

පුද්ගලයින් 11ක් පැහැරගත් සහ ඝාතන චෝදනා ලැබූ මෙම සැකකරු සොයා දෙන්න (PHOTOS)




පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබාගෙන කප්පම් ලබාගෙන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර්වරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.

එම තොරතුරු පහතින් දැක්වෙයි.