Saturday, September 21, 2024

General line - 0115112241

හම්බන්තොට සෙම් රෝගයක් සීග්‍රයෙන් පැතිරෙයි! ඉන්ෆ්ලුවෙන්සාදැයි සැකයක්

සනත් ගමගේ - හම්බන්තොට




ඉන්ෆ්ලූවන්සා වෛරසයට සමාන රෝග ලක්ෂණ ඇති රෝගීන් කිහිපදෙනෙකු හම්බන්තොටින් හමුවී තිබෙනවා. දිස්ති‍්‍රක් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය එම් එන් එච් කි‍්‍රෂාන්ත පැවසුවේ සමාන රෝග ලක්ෂණ ඇති සෙම් රෝගයක් දිස්ති‍්‍රක්කය පුරා සීග‍්‍රයෙන් පැතිරයමින් ඇති බවයි.

සෙම්ප‍්‍රතිශ්‍යාව, කඳුලූ ගැලීම, උගුරේ ආසාධන එම රෝග ලක්ෂණවලින් කිහිපයක්. කුඩා දරුවන්, වැඩිහිටියන්, ගර්භණීමව්වරුන් අවදානම් කණ්ඩායම් බවයි වෛද්‍යවරයා පෙන්වා දුන්නේ.