Saturday, September 21, 2024

General line - 0115112241

ශ්‍රීලනිප අපේක්ෂකයා නගරය මැද සිසුවකුට පහර දෙන හැටි (VIDEO)

උපේ්න්ද්‍ර සේරසිංහ




පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තරග කළ අපේක්‍ෂකයෙකු, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ශිෂ්‍යයෙකුට කුලියාපිටිය තිස්ස මාවතේදී අමානුෂීය අන්දමින් පහරදුන් ආකාරය අසළ තිබූ වෙළඳ සැලක ආරක්‍ෂක කැමරා පද්ධතියේ මෙසේ සටහන්ව තිබෙනවා.
    

පහරකෑමට ලක්වූ සිසුවා සිද්ධිය වූ 28 දින කුලියාපිටිය මූලික රෝහලටත් ඉන් අනතුරුව කුරුණෑගල ශික්‍ෂණ රෝහලටත් ඇතුළත් කර ඇතිඅතර ඊයේ (03) උදෑසනවන විටත් සිසුවා නේවාසිකව කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රථිකාර ගනිමින් සිටියා.
    

සැකකාර අපේක්‍ෂකයා ප‍්‍රදේශය පලාගොස් ඇති අතර කුලියාපිටිය පොලිසිය මේ වනවිට ගැටුම වූ ස්ථානයට සැකකරු සමගින් පැමිණ ඇති බැව්කියන අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණ.
 
 

.