Saturday, May 18, 2024

General line - 0115112241

රාජ සන්තක කළ රන් බිස්කට් තොගය (PHOTOS)




රන් බිස්කට් තොගයක් රැගෙන දිවයිනට පැමිණි ඉන්දීය ජාතිකයන් සිව් දෙනෙකු කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සිය ඇදුම් අතර සගවා සූක්‍ෂම ලෙස මේවා රැගෙනවිත් ඇති බවයි ගුවන් තොටුපොල රේගුව පැවසුවේ.

මෙම රත්රන් බිස්කට් තොගයේ බර කිලෝග‍්‍රැම් එකයි ග‍්‍රෑම් 66 ක්. එහි වටිනාකම රුපියල් එක්කෝටි දහතුන් ලක්‍ෂ හැත්තෑ දෙදහසක් බවයි ගුවන් තොටුපොල රේගුව කියාසිිටියේ. සැකකරුවන් සිව් දෙනාට රුපියල් පන් ලක්‍ෂයක දඩයක් නියම කර රන් බිස්කට් තොගය රාජසන්තක කර තිබෙනවා.