Saturday, September 21, 2024

General line - 0115112241

දිවයින ආශි‍්‍රත පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයේ වර්ධනයක්





දිවයින ආශි‍්‍රත පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වාභාවයක් වර්ධනය වී තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දකුණු, මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු මැද පළාත්වලට සහ කලූතර දිස්ති‍්‍රක්කයට තදවැසි ඇතිවිය හැකි බවයි. ඇතැම් ප‍්‍රදේශවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.