Saturday, September 21, 2024

General line - 0115112241

හෙටත් පළාත් කිහිපයකට උණුසුම් කාලගුණයක් - පරිස්සම් වන්නැයි ජනතාවට උපදෙස්

කසුන් කැලුම්




හෙට (06) දිනයේ ද දිස්ත‍්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණික තත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව පවසනවා. උතුර, උතුරු මැද, නැගෙනහිර පළාත්වල මෙන්ම කුරුණෑගල, ගම්පහ, මාතලේ සහ බදුල්ල යන දිස්ත‍්‍රික්කවලට එලෙස උණුසුම් තත්වයක් පැවතිය හැකි බැවින් ජනතාව ඒ පිළිබද අවධානයෙන් සිටිය යුතු බවයි ප‍්‍රකාශ කෙරුණේ.