Thursday, September 19, 2024

General line - 0115112241

ඔටුවන් පිට ‘මධු සමයට ගිය’ තරුණ සේවා සභාපති(PHOTOS)



ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ සහ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ දියණිය එරන්ති රංගේ බණ්ඩාර යුග දිවියට පිවිස මේ වන විට මධුසමය සඳහා විදෙස්ගතව සිටිනවා.

ඔවුන් ඩුබායිහි මේ වන විට කාලය ගත කරන අතර එහිදී අරාබි ජාතිකයන්සේ සැරසී ඔටුවන් පිට යමින් ප්‍රීතිවන ආකාරය පහතින් දැක්වෙනවා.

13726863_1104451172911438_4426724588852677167_n 13782100_1104373419585880_6236234663879135299_n Capture