Friday, January 3, 2025

General line - 0115112241

විධායක ජනාධිපති නැති කරන "20" කත‍ානායක අතට (PHOTOS/ UPDATE)

සජිත් තිලකරත්න




විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව  ජනතා විමුක්ති පෙරමුණ විසින්  අද (25)  පෙ.ව 11.15 ට  භාරදෙනු ලැබුවා. කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා මෙම අවස්ථාවට එක්ව සිටියා.

-----------------------------------------------

විධායක ජනාධිපති නැති කරන "20" අද පාර්ලිමේන්තුවට

25-05-2018 07:36

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සදහා යෝජනා කෙරෙන 20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට අද (25) ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ති‍්‍ර අනුර කුමාර දිසානායක පැවසුවේ පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙස එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.