Thursday, April 25, 2024

General line - 0115112241

වන අලියෙකුගේ මළ සිරුරක් ඇළ මාර්ගයක




අම්පාර – දමන 26 ජනපදයේ ඇළ මාර්ගයක තිබී වන අලියෙකුගේ මළ සිරුරක් අද (25) උදෑසන හමුවී තිබෙනවා.

උස අඩි නවයක් පමන වන මෙම අලියා වයස අවුරුදු 50 ක් පමණ වන බවයි වාර්තාවන්නේ.

මෙම වන අලියාගේ මළ සිරුර සම්බන්ධයෙන් අම්පාර අඩවි වන නිලධාරී කාර්යාලය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ampara www.nethnews.lk00001 ampara www.nethnews.lk00002 ampara www.nethnews.lk00003 ampara www.nethnews.lk00004