Thursday, September 19, 2024

General line - 0115112241

දියණියයි බේරන්න ගිය මවයි සයිබීරියන් දැවැන්තයාට බිලිවූ හැටි – ලොවක් කම්පා කළ වීඩියෝව මෙන්න!



කොටියෙකුගේ ග්‍රහණයට නතුවූ සිය දියණිය බේරාගැනීමට යාමේදී මවත් දියණියත් දෙදෙනොම කොටියෙකුට බිලිවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙය වාර්තා වන්නෙ චීනයේ Badaling නම් විවෘත සත්වෝද්යානයක් තුළදීය.

මෙහිදී මෙම තරුණිය සිය මෝටර් රථයෙන් එළියට පැමිණෙන අතර එම අවස්ථාවේ නොසිතූවිරූ අයුරින් ඇය මෙම කොටියාට ගොදුරු වනවා.

අනතුරුව ඇය බේරාගැනීමට පැමිණෙන මව වෙනත් කොටියෙකු විසින් ගොදුරු කරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මෙම පුවත ලොව පුරා බොහෝ ජනමාධ්‍යන්හි අවධානයට ලක්වී තිබුණා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න..