පස් කන්දක් කඩා වැටීමෙන් ගිනිගත්හේන - දියගල මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ලවී තිබෙනවා. මේ වන විට මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට දැඩි වර්ෂාවක් ඇදහැලෙමින් පවතින බව අප නෙත් නිවුස් වාර්තාකරු සදහන් කර සිටිනවා.
මිට අමතරව හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ අවස්ථා කිහිපයකද පස් කදු කඩා වැටීමෙන් වාහන ධාවනයට බාධා එල්ල විය.
පොලිසිය සදහන් කරන්නේ පවතින මේ තත්ත්වය හේතුවෙන් රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.