අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 161 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ඉතිහාසයේ වාර්තා වූ වැඩිම අගය බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.