Monday, April 29, 2024

General line - 0115112241

අයිවෝ ඩෙනිස් අභාවප්‍රාප්ත වෙයි




ප්‍රවීන ගායක හා සංගීතඥ  අයිවෝ ඩෙනිස් මහතා අභාවප්ප්‍රාතවී තිබෙනවා. ඔහු අභාවප්‍රාප්ත වන විට 86 හැවිරිදි වියේ පසුවුණා. ඔහු ගායනා කළ ගීත අතර අඳුරු රැයක, ඹබරු ඇවිත් චිත්‍රපටයේ හදුනාගත්තොත් ඔබ මා, දකුණ නැගෙනහිර වැනි ජනප්‍රිය ගීත රාශියක් ගායනා කළා.