Wednesday, January 8, 2025

General line - 0115112241

ඩොලරය නිසා වාහන මිල ඉහල යයිද ?

හේමන්ත කහවලගේ




රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළයාම හේතුවෙන් වාහන මිල ගණනන් ද ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙනවා. වැඩිම අවදානමක් ඇත්තේ එන්ජින් ධාරිතාව 1000ට වැඩි වාහන සඳහායි. මේ ඒ පිළිබඳව අදහස් දක්වන ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ

රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය මේ වනවිට 161.18ක්.