Wednesday, January 8, 2025

General line - 0115112241

පළමු කාර්තුවේ ආර්ථිකය වර්ධනය වුණ හැටි මෙන්න




මෙම වසරේ පළමු කාර්තුවේදී ශී‍්‍ර ලංකාව සියයට 3.2 ක ආර්ථික වර්ධනයක් අත්කර ගෙන ඇති බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව 2018 පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන විසි දෙලක්ෂ 23,856ක් වන බවයි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

පසුගිය වසරේ පළමු කාර්තුවේදී මෙම අගය රුපියල් මිලියන විසිඑක් ලක්ෂ 54,971ක් ලෙස වාර්තා වුණා.