Wednesday, January 8, 2025

General line - 0115112241

විපක්ෂ නායකධුරය දෙන්න ඕන එකාබද්ධ විපක්ෂයට - ඇමති මනෝ




වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදිය යුතු බව ජාතික සංවාද, ප‍්‍රතිසන්ධාන හා රාජ්‍ය අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ දැනට පාර්ලිමේන්තුවේ පවතින සංයුතිය අනුව විපක්ෂ නායක ධුරයේ සැබෑ හිමිකරුවන් විය යුත්තේ ඒකාබද්ධ විපක්ෂය බවයි. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (20) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්. 

ඉදිරි ජනාධිපතිවරණ සටන සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. 

>